get our extension

Pages

Wednesday, January 14, 2015

ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!




ඔන්න මේක ගැන කියල දෙන්න කලින් මුලින්ම කියන්න ඕන මේ Xposed Installer App එක සිංහලෙන් තිබුනේ නෑ.....!!! ඔන්න මම තමයි මේ App එක ලංකාවේ First Time සිංහලවලට Translate කළේ......!!!


මේ Translated App එක ගැන ඔයාලගේ Blog වල දැම්මට කමක් නෑ.... ඒත් පරිවර්තන අයිතිය දාලා දාන්න.
(කෙලින්ම කිව්වොත් මගේ නම දාන්න Translate කළේ මම කියලා)


දැන් බොයිය දැම්ම ඇති.... මම සරලව පටන් ගන්නම්කෝ......

Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ...
ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ.
ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA)
දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....
ඒක මෙහෙමයි...
මේ App එකට දාන වැඩ කෑලි වලට කියන්නේ Modules කියලා...
දැන් ටිකක් වැඩේ තේරෙන්න ඇති කියලා හිතනවා.....
ඒ කියන්නේ අපිට පුළුවන් මේ App එකෙන් ඔය ලොකු ලොකු  phone වලට එන වැඩ කැලි අපේ පොඩි Phone එකට දාන්න... (වෙන පෝන් එකක lock screen එකක් වගේ ඒවා)
(ඔය Settings වලට , Notification Bar එකට රූප දාන වැඩ කරන්නෙත් මේකෙන් තමා...
ඒ ගැන මම පස්සේ Post එකක් දාන්නම්කෝ....)


දැන් මේකෙන් වැඩ ගන්න හැටි බලමුකෝ.....

1) මේක download කරලා Install කරන්න.

Download එක්ස්පෝස්ඩ් Installer සිංහල Edition

2) ඊට පස්සේ ඒක Open කරලා Framework වලට යන්න.


3) දැන් Install & Update දීලා Reboot පාරක් දෙන්න.


4) දැන් ආයෙත් Framework වලට ගිහින් app_process කියන එකයි, XposedBridge කියන එකයි කොළ පාටින් පෙන්නනවා නම් ඔයා සාර්ථක විදියට Xposed Active කරලා.

5) දැන් තමා Mother Board එකට කෑලි ගහන්න තියෙන්නේ....
දැන් ආයෙත් back කරලා download වලට යන්න.

6) දැන් ඒකෙන් ඔයාට කැමති Module එකක් Download කර ගන්න.

7) ඒක download වෙලා Install වුණාට පස්සේ Modules වලට ගිහින් ඒක ඉස්සරහ තියෙන ටික් එක දාලා Reboot පාරක් දෙන්න.(ඔය විදියට තමා ඔයා download කරන Modules Active කරන්නේ)

8) දැන් ආයෙත් Modules වලට ගිහින් ඔයා download කරපු Module එක උඩ tap කරලා ඒ App එක Open කරගෙන එකෙන් හොඳ පිස්සුවක් නටන්න.....!!!

ඔන්න එහෙනම් මම ගියා.....!!!! අනිවා Comment එකක් දාන්න......!!!!

20 comments:

  1. එල වැඩක් කොල්ලො බ්ලොග් ලියන අපි දන්නව කමෙන්ටුවක වටිනාකම දිගාටම කරන් යමන්

    ReplyDelete
  2. මචන් මුල විතරනෙ බන් සින්හල ඉතුරු ටිකත කරල update එකක් දියන් එල

    ReplyDelete
  3. #Dimuthu මුළු app එකම convert කරලා තියෙන්නේ

    ReplyDelete
  4. තැන්කූ comment එකට.... ;)

    ReplyDelete
  5. Mcn sony c akata dark background aka wada nane help karahanko

    ReplyDelete
  6. ඔක්කොම ඇප් වලට සිම්මල දාපංකු.:-)

    ReplyDelete
  7. Mchn....fb oyage account eke link eka diyan set wenna :-D

    ReplyDelete
  8. sahoo me link eken app eka download denne na ne

    ReplyDelete
  9. mage 4n eka root jarala thoyenne.dan thiyana android version eka jelly bean. ekata me xposed app eka install karanna be.not install kiyala enawa.mkda karanne mekata? wena krmayak thiyanawada mewa karaganna.

    ReplyDelete