get our extension

Pages

Root කිරීමේ නූතන හා ප්‍රාථමික ක්‍රමය........!!!

ඕන් අද කියලා දෙන්නේ Root කරන්න ලේසිම හා සරලම ක්‍රමේ........

CWM , TWRP Recovery මොනාද මේ.....???

හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න..... ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,

Root නැතුව Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!

අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්.... ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.

ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!

Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ... ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ. ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA) දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....

මොකක්ද මේ Root....???

Root කියන්නේ මේකයි..... Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......

Tuesday, March 26, 2013

Tech Hackz Sri Lanka

ඔන්න අතපය තියන් ඉන්න බැරි නිසා මාත් පටන් ගත්ත Blog කෑල්ලක්.... මේකේ දාන්නේ ඉතින් අළුත් , අළුත් වැඩ කෑලි තමා..... ඒවට Comment දාලා Share කරලා මට පොඩි සප් එකක් දෙන්නකෝ.......

www.techhackzsrilanka.blogspot.com

www.fb.com/kushith.gaveesha.39