get our extension

Pages

Sunday, January 18, 2015

පිස්සු යක්කු - Funky Devils



ඕන් අදත් මම ආවා නියම ශ්‍රී ලංකන් බඩුවක් අරගෙන.....

මේක තමයි මම මගේ Blog එකෙන් දෙන පළවෙනි ගේම් එක....

මේක අපේ ලංකාවේ කොල්ලෙක් හදපු සුපිරි ගේම් එකක්.

ගේම් එකේ නම පිස්සු යක්කු එහෙමත් නැත්තම් Funky Devils.

නමේ හැටියටම මේ ගේම් එක සුපිරි ගේමක්....

මේකේ කතාව මෙහෙමයි...

අපි පොඩි කාළේ අහලා තියෙනවනේ ගමරාළගේ කතා...
(දැන් අපි ලොකු මිනිස්සුනේ...!!! )

මේකත් ගමයට වෙච්ච සීන් එකක්...

සරලව කිව්වොත් යක්කු හතර දෙනෙක් ගමරාළගේ හේනකින් එක කෑම ජාති උස්සන ගේමක් තියෙන්නේ...

මේ ගේම් එකේ Official Trailer එකේ මුළු සීන් එකම තියෙනවා.....


සතුටුම ආරංචිය තමා මේක Windows වලටත් තියෙනවා.

තව ScreenShots









ඔන්න Download links

Download APK

Download Windows HD

Download Windows SD

තව විස්තර ඕනෙ නම් පිස්සු යක්කු Official Site එක

Funky Devils Offcial Site




1 comment:

  1. අඩෝ පට්ටනේ.
    ස්තූතියි
    තව අපේ උන්ගේ game දෙනවද ?

    ReplyDelete