get our extension

Pages

Monday, January 5, 2015

Android Games Hack කරන්න Freedom....!!!




හායි... කොහොමද ඔයාලට....??? අද මම ඔයාලට දෙන්නේ තවත් Android Games Hack කරන්න පුලුවන් tool එකක්

මේකෙ නම Freedom......



මුලින්ම Download කරලා Open කරගන්න.
(පළවෙනි වතාවෙ Open කරද්දී ටිකක් වෙලා යයි)
ඊට පස්සේ Menu Select කරලා Settings වලට යන්න.



Settings වලට ගියාට පස්සේ Offline License Verification මුලින්ම ටික් කරන්න.
ඊට පස්සේ Freecore කියන එක ටික් කරලා OK කරන්න.
දැන් ඔයාගෙ Phone එක Reboot වෙයි.


දැන් ඔයාගේ Phone එකේ Mobile Data On කරලා Freedom Open කරලා ඒ එන list එකෙන් ඔයාට Hack කරන්න ඕනා Game එක Open කරගන්න.
දැන් Game එකේ Store එකට ගිහින් ඔයාට ඕනා Coin ගාණ Select කරලා Buy කරන්න.
දැන් Message එකක් එයි Purhase Complete කියලා.

දැන් ඔයාගේ Game එකේ Coin වැඩි වෙලා ඇති....!!!

මේකට Comment එකක් දාලම ගේමට බහින්නකෝ......

2 comments: