get our extension

Pages

Root කිරීමේ නූතන හා ප්‍රාථමික ක්‍රමය........!!!

ඕන් අද කියලා දෙන්නේ Root කරන්න ලේසිම හා සරලම ක්‍රමේ........

CWM , TWRP Recovery මොනාද මේ.....???

හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න..... ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,

Root නැතුව Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!

අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්.... ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.

ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!

Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ... ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ. ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA) දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....

මොකක්ද මේ Root....???

Root කියන්නේ මේකයි..... Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......

Saturday, January 31, 2015

මොකක්ද මේ Root........????



අතපය තියන් ඉන්න බැරුවට ඕන් අදත් දානවා Post එකක්....

කලින් Root කරන හැටි Posts දැම්මට Root කියන්නේ මොකක්ද කියලා කියන්න බැරි වුණානේ......

" Root කිරීමේදී ඔබගේ ජංගම දුරකථනයේ වගකීම් සහතිකය (Warrenty) අවලංගු වේ....... "

Root කියන්නේ මේකයි.....
Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......
දැන් බලනවා ඇති මොකක්ද යකෝ ඒ හතර බීරි කථාව කියලා....
මේකයි සීන් එක.....

ඔයා Phone එක ගද්දි ඔයාට හම්බෙන්නේ Limit කරපු Android Version එකක්......
ඒක හරියට ඔයාගේ Computer එකේ Admin Account එකයි , Guest Account එකයි වගේ......
ඔයා Phone ගද්දි ඔයාට හම්බෙන්නේ ඔය Admin Accounts Lock කරපු Guest Account එකක්..... Root කිරිල්ලෙන් කරන්නේ ඔය Admin Account එක Unlock කරනවා වගේ වැඩක්.......



දැන් සීන් එක තේරෙන්න ඇතිනේ......
ඒ වගේම කියන්න ඕනා Root කරාට පස්සේ ඔයාගෙ Phone එක සුපිරි Phone එකක් කරගත හැකි...... සරලව කිව්වොත් ඔයාගේ Phone එක Galaxy Y එකක් නම් ඔයාට ඒක Galaxy S5 ගාණට Devolope කරලා ගතහැකි......

ඒ වගේම ගොඩාක් Android Devolopers ලා ඉන්නවා Rooted Android Phone වලට Support කරන.......

1) සිංහල දාන්න.
2) Games හැක් කරන්න.
3) Ram වැඩි කරන්න.
4) System Apps අයින් කරන්න.
5) Phone එක සම්පූර්ණ කණපිට ගහන්න පුළුවන්......



දැන් ඕන් ඒකත් කියලා දුන්නා.....
දැන් Comment එකක් දාන්න නැත්තම් ඔයාගේ Phone එක කවදාවත් Root වෙන්නේ නැති වෙයි......!!!

Tuesday, January 27, 2015

Root කිරීමේ නූතන හා ප්‍රාථමික ක්‍රමය........!!!




ඕන් අද කියලා දෙන්නේ Root කරන්න අමාරුම හා සරලම ක්‍රමේ.....
මුලින්ම ඔයාගේ Phone එකේ CWM තියෙන්න ඕනා.....

CWM , TWRP Recovery මොනාද මේ....???? (1 කොටස)

CWM , TWRP Recovery මොනාද මේ....??? (2 කොටස)

දැන් ඔයා මේ Root Package එක Download කරගන්න ඕනා.....


මම කලින් CWM ගැන කියලා දුන්න එකේ තියෙනවනේ ඒකෙන් කෙලින්න පුලුවන් පිස්සු ගැන....
මේකත් ඒ වගේ තව පිස්සුවක්....

අපි සාමාන්‍යයෙන් App එකක් දාලා හරි Com එකෙන් හරි Internet On කරලා Root කරන එකනේ....
මේ Root කිරිල්ල කරන්නේ මෙහෙමයි....

SuperSU Root Package එක Download කරගත්තට පස්සේ ඒක Copy කරගන්න ඔයාගේ Micro SD එකට....

දැන් Home + VolumeUp + Power ඔබලා CWM එකට ගිහින් Install Zip from Sd Card කියන එකෙන් ඔයා Download කරපු අර SuperSU.zip එක Select කරලා Install කරන්න.....



දැන් ටික වෙලාවකින් ඕක Complete වෙලා Phone එක Reboot වෙයි....

දැන් ඔයාගේ Phone එකේ SuperSU කියලා App එකක් තියෙනවා නම් ඔයාගේ Phone එක Root වෙලා......

දැන් ඒ App එක Open කරලා Update Binary කියන එක දීලා Phone එක Reboot කරන්න......




මේ App එකෙන් ඔයාගේ Phone එක Root වෙලාද කියලා හරියටම දැනගන්න.


ඕකෙන් මේ වගේ එකක් එනවනම් ඔයාගේ Phone එක Root වෙලා....



දැන් Comment දාලාම ගේමට Enter වෙන්නකෝ........

Root කරපු Phone එකට ගේමක් නැතුව සිංහල දාමු..........!!!


මේ ටිකේ බරටම ස්කූල් එකේ වැඩක්........ ඒකයි Post එකක් දාන්න පරක්කු වුනේ.......
දැන් අපේ Topoc එකට බහිමුකෝ......

අපේ සමහර බුවාල Phone එකේ සිංහල නැති නිසා Phone එක Root කරනවා......
Font එක System එකට දාන්න ගිහින් phone එක කෙලෝගෙන Firmware ගහනවා.....

අද මම කියලා දෙන්නේ කෙලව ගන්න නැතුව Phone එකට සිංහල දාන හැටි......

මේකත් ඉතිම් මම හැමදාම ගේනවා වගේ Made in Sri Lanka භාණ්ඩයක්......
අපි නෝමල් ක්‍රමේට සිංහල දාන්නේ System Fonts , සිංහල තියෙන Font එකකට Replace කරන එකනේ......
අද මම කියන්නේ මේ වැඩේ App එකකින් කරගන්න හැටි.....

මේ App එකේ නම හෙළබස......!!!

Download Helabasa

දැන් ඕක Download කරලා Install කරලා Open කරන්න.


දැන් ඕකේ තියෙන "Continue" Click කරන්න....



දැන් උඩ තියෙන එකේ වගේ "Modify System Now" Click කරන්න.....
ඔයාගේ System එකට සිංහල දාන්න Busy Box තියෙන්න ඕනා ඒක නැත්තම් ඒක Auto Install වෙයි...




දැන් Busy Box Install වෙලා මේ වගේ Reanalize Now කියලා එයි.....



දැන් ආයි Reanalize කරලා Reboot පාරක් දීලා බලන්න සිංහල වැඩද කියලා......

දැන් හොඳ පුතාලා වගේ Comment එකක් දාලා ගේමට බහින්නකෝ.......!!!!

Wednesday, January 21, 2015

Smart Phone වලට Photo Edit කරන්න නියම සිංහල භාණ්ඩයක්.....!!!


ඔන්න අද දවසත් ෆුල් මාවලස් කරන්න ඕන් අදත් ආව නියම ශ්‍රී ලංකන් බඩුවක් අරගෙන.....!!! මේකෙ ඉතිම් Pixler Photo Editing App එකේ සිංහල Edition එක.....!!!! මේක ෆුල් සිංහල කලේ SK Madhushan සහෝදරයා.....

ඕන එයාගේ Fb Account එක

ඔන්න තව Screen Shots


ආයි තව බොයියවල් ඕනෙ නෑ...... මෙන්න Download Link එක......

Download සිංහල පික්සල්

දැන් Comment දාගෙන යන්නකෝ....!!!

Monday, January 19, 2015

CWM , TWRP Recovery මොනවද මේ....??? (දෙවැනි කොටස)



පළවෙනි කොටහෙන් කියලා දුන්නානේ ඔයාගේ Phone එකට හරියන CWM , TWRP Recovery එක Download කරන හැටියි , ඔය Recovery කියන්නේ මොකක්ද කියන එකයි....

අද මම කියලා දෙන්නේ ඔය CWM හරි , TWRP හරි Phone එකට දාගෙන හොඳ පිස්සුවක් නටන්නේ කොහොමද කියලා.....!!!

මම දැන් කියල දෙන්නේ Samsung වලට ඔය දෙකෙන් එකක් ගහන හැටි....

1) මුලින්ම ඔයා බාගත්ත CWM හරි TWRP Recovery හරි Zip File එක ඔයාගේ Micro SD එකට Copy කරගන්න.

2) දැන් Phone එක Off කරලා Home + Volume Up + Power Button එකම වෙලාවේ Press කරන්න.

3) Phone එක Vibrate වෙලා Samsung Model Logo එක ආපු ගමන් ඔය Button තුන අතඅරින්න.

4) දැන් ඔයා කවදාවත් දැකලා නැති Computer Bios වගේ Menu එකක් එයි.
ඕක තමා Samsung වලට එන Stock Recovery එක.

5) දැන් ඔය Menu එකේ Touch වැඩ කරන්නේ නෑ... Volume Up , Down Button වලින් තමා උඩට , පහළට යන්නේ..... Power button එකෙන් තමා Select කරන්නේ... Back කරන්න ඕනේ නම් උඩටම ගිහින් ( /......) කියන එක Select කරන්න.

6) දැන් ඔයා ඕකේ තියෙන Install zip from sd card කියන එකට ගිහින් ඔයා Download කරපු Zip File එක Select කරලා Install කරන්න.

7) Install Complete කියලා ආවට පස්සේ Reboot Now දීලා ආයිත් Phone එක Off කරලා ආයිත් අර Button තුන ඔබලා Recovery එකට එන්න.

8) දැන් ඔයා download කරලා Install කරපු අළුත් Recovery එකට එයි.

9) ඔයා Download කලේ .tar File එකක් නම් ඔයාගේ Phone එකට හරියන Odin Software එක හොයාගන්න. CWM හොයාගත්ත විදියට CWM වෙනුවට Odin කියලා Type කරන්න.

10) දැන් Samsungs Drivers Download කරගන්න.

Download Samsung Drivers

10) දැන් ඔයාගේ කොම්පූටරේට Odin.zip එක Copy කරලා Winrar හරි WinZip වලින් හරි Extract කරගන්න. දැන් Samsung Drivers Install කරගන්න.

11) දැන් අපි Phone එකේ Download Mode එකට යන්න ඕනේ.

12) දැන් ඔයා Phone එකේ Home + Volume Down + Power Button කියන තුන Press කරලා ආයිත් අර විදියට Vibrate වෙලා Samsung Model Logo එක ආපු ගමන් ඒ Button තුන අතඅරින්න ඕනා....

13) ඊට පස්සේ එන Menu එකේදී Volume Up ඔබලා ඔයා Download Mode එකට යනවා කියන එක Confirm කරන්න ඕනා.

14) දැන් Phone එක USB Cable එකකින් Computer එකට Connect කරන්න.

15) දැන් Odin.exe එක Open කරලා වම් අත පැත්තේ උඩ කොණේ පොඩි කොටුවක් නිල් පාට (මොකක් හරි පාටක්) වෙලා නම් ඒ කියන්නේ ඔයාගේ Phone එක Odin වලින් අරන්. දැන් දකුණු අත පැත්තේ කොණට වෙන්න Button හතරක් තියෙනවා එකේ PDA කියන Button එක ඔබලා ඔයා download කරගත්ත .tar file එක Select කරන්න. (ඔක්කොටම කලින් ඒක Computer එකට Copy කරගන්න)

16) අනිවා Odin එකේ Auto Reboot එකයි , F.reset Time කියන එවයි අනිවා ටික් කරන්න.

17) ඊට පස්සේ Start Button එක ඔබලා ටික වෙලාවකින් Phone එක Reboot වෙයි.

18) දැන් Home + Volume Up + Power Button ඔබලා අළුත් Recovery එකට යන්න.

හම්ම....!!! දැන් කොටලම මගේ අත පුල් මාවලස් වෙලා තියෙන්නේ....!!!!  අදට මේ ඇති... ඊළඟ පාර දාන්නම්කෝ Recovery එකෙන් Backup එකක් දාන හැටි....

එහෙනම් මම ගියා Comment එකක් දාගෙනම යන්නකෝ......!!!

Sunday, January 18, 2015

පිස්සු යක්කු - Funky Devils



ඕන් අදත් මම ආවා නියම ශ්‍රී ලංකන් බඩුවක් අරගෙන.....

මේක තමයි මම මගේ Blog එකෙන් දෙන පළවෙනි ගේම් එක....

මේක අපේ ලංකාවේ කොල්ලෙක් හදපු සුපිරි ගේම් එකක්.

ගේම් එකේ නම පිස්සු යක්කු එහෙමත් නැත්තම් Funky Devils.

නමේ හැටියටම මේ ගේම් එක සුපිරි ගේමක්....

මේකේ කතාව මෙහෙමයි...

අපි පොඩි කාළේ අහලා තියෙනවනේ ගමරාළගේ කතා...
(දැන් අපි ලොකු මිනිස්සුනේ...!!! )

මේකත් ගමයට වෙච්ච සීන් එකක්...

සරලව කිව්වොත් යක්කු හතර දෙනෙක් ගමරාළගේ හේනකින් එක කෑම ජාති උස්සන ගේමක් තියෙන්නේ...

මේ ගේම් එකේ Official Trailer එකේ මුළු සීන් එකම තියෙනවා.....


සතුටුම ආරංචිය තමා මේක Windows වලටත් තියෙනවා.

තව ScreenShots









ඔන්න Download links

Download APK

Download Windows HD

Download Windows SD

තව විස්තර ඕනෙ නම් පිස්සු යක්කු Official Site එක

Funky Devils Offcial Site




Saturday, January 17, 2015

විනාඩියෙන් Phone එක ලේසියෙන් Root කරමු.....!!!



හායි... කොහොමද අපේ මචාලා ටිකට....???
 අර Xposed සිංහල එක දැම්මට පස්සේ ගොඩාක් අය ඇහුවා මගෙන් Phone එක Root කරන්නේ කොහොමද කියලා... ඔන්න ඒකට උත්තරේ තමා මේ.....

මේ App එකෙ නම Baidu Root.....


දැන් මේක බාගෙන Install කරලා එහෙම Open කරගන්නකෝ....

දැන් ඕකෙ ඔය තියෙන Get Root Previlege කියන එක දෙන්න.
 (ඔය අන්ඩල දෙමලෙන් මැද්දේ Root කියලා තියෙන නිල් පාට බටොන් එක)

දැන් විනාඩියක් විතර ඔය බෝලෙ කැරකිලා Phone එක Reboot වෙයි.
(අපේ මතන්ලා ආසම එකක් නොවැ ඔය බෝලෙ කැරකෙන එක)

Phone එක On වුණාට පස්සේ Phone එකේ ඇති Super User හරි , Super SU කියලා හරි App 1ක් (Phone 1 Reboot වුණාට පස්සේ එහෙම එකක් තියෙනවනම් හරි)

දැන් ඔය අළුතෙන් කඩාපාත් වුණ App එක Open කරන්න.

එකේ Update Binary කියලා එයි Open වුණ ගමන් දැන් ඒක දෙන්න.

දැන් මේ Root Checker කියන App එක Download කරගන්න.


දැන් Verify Root කියන එක දීලා ඔයාගේ Phone එක Root කියලා හරියටම දැනගන්න.

අවධානම තමා සතු වේ....!!! සිදුවන අත්වැරදීම්වලට වගකියනු නොලැබේ.......!!!

අවුලක් වුණත් නැතත් Comment එකක් දාලා යන්න.

Wednesday, January 14, 2015

ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!




ඔන්න මේක ගැන කියල දෙන්න කලින් මුලින්ම කියන්න ඕන මේ Xposed Installer App එක සිංහලෙන් තිබුනේ නෑ.....!!! ඔන්න මම තමයි මේ App එක ලංකාවේ First Time සිංහලවලට Translate කළේ......!!!


මේ Translated App එක ගැන ඔයාලගේ Blog වල දැම්මට කමක් නෑ.... ඒත් පරිවර්තන අයිතිය දාලා දාන්න.
(කෙලින්ම කිව්වොත් මගේ නම දාන්න Translate කළේ මම කියලා)


දැන් බොයිය දැම්ම ඇති.... මම සරලව පටන් ගන්නම්කෝ......

Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ...
ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ.
ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA)
දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....
ඒක මෙහෙමයි...
මේ App එකට දාන වැඩ කෑලි වලට කියන්නේ Modules කියලා...
දැන් ටිකක් වැඩේ තේරෙන්න ඇති කියලා හිතනවා.....
ඒ කියන්නේ අපිට පුළුවන් මේ App එකෙන් ඔය ලොකු ලොකු  phone වලට එන වැඩ කැලි අපේ පොඩි Phone එකට දාන්න... (වෙන පෝන් එකක lock screen එකක් වගේ ඒවා)
(ඔය Settings වලට , Notification Bar එකට රූප දාන වැඩ කරන්නෙත් මේකෙන් තමා...
ඒ ගැන මම පස්සේ Post එකක් දාන්නම්කෝ....)


දැන් මේකෙන් වැඩ ගන්න හැටි බලමුකෝ.....

1) මේක download කරලා Install කරන්න.

Download එක්ස්පෝස්ඩ් Installer සිංහල Edition

2) ඊට පස්සේ ඒක Open කරලා Framework වලට යන්න.


3) දැන් Install & Update දීලා Reboot පාරක් දෙන්න.


4) දැන් ආයෙත් Framework වලට ගිහින් app_process කියන එකයි, XposedBridge කියන එකයි කොළ පාටින් පෙන්නනවා නම් ඔයා සාර්ථක විදියට Xposed Active කරලා.

5) දැන් තමා Mother Board එකට කෑලි ගහන්න තියෙන්නේ....
දැන් ආයෙත් back කරලා download වලට යන්න.

6) දැන් ඒකෙන් ඔයාට කැමති Module එකක් Download කර ගන්න.

7) ඒක download වෙලා Install වුණාට පස්සේ Modules වලට ගිහින් ඒක ඉස්සරහ තියෙන ටික් එක දාලා Reboot පාරක් දෙන්න.(ඔය විදියට තමා ඔයා download කරන Modules Active කරන්නේ)

8) දැන් ආයෙත් Modules වලට ගිහින් ඔයා download කරපු Module එක උඩ tap කරලා ඒ App එක Open කරගෙන එකෙන් හොඳ පිස්සුවක් නටන්න.....!!!

ඔන්න එහෙනම් මම ගියා.....!!!! අනිවා Comment එකක් දාන්න......!!!!

Tuesday, January 13, 2015

CWM , TWRP Recovery මොනාද මේ.....???




හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න.....
ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,

1) ඒක්කො කොහෙන් හරි අහගෙන පෝන් එක root කරලා කෙළව ගන්නවා....
2) පෝන් එක Slow කියලා ඒක Speed කරගන්න Custom Rom එකක් ගහන්න ගිහින් කෙලව ගන්නවා...
3) නැත්තන් පෝන් එකට හරියන්නේ නැති App එකක් ගහලා කෙළව ගන්නවා

ඔන්න ඔය ටිකටයි , තව ප්‍රශ්න ගොඩකටයි විසඳුම තමා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ....
දැන් ඉතින් අර තුනෙන් එකක් කරලා කෙළව ගත්තා කියමුකෝ...
දැන් ඉතින් Google දෙයියන්ට වැඳ වැඳ , Fb Group වල Post දදා පස්ස රත් කරන් හොයනවා පෝන් එක ගොඩ දාන විදිය.... (මටත් ඕකමනේ වුනේ)

ඔයාගෙ Phone එකේ CWM install කරලා Backup එකක් ගහගෙන තිබ්බනම් ඔයාට ඔච්චර කට්ට කන්න වෙන්නේ නෑ.....

CWM කියන්නේ ClockWork Mod Recovery කියන එක
TWRP කියන්නේ Team Win Recovery Project කියන එක

මේ දෙක හරියට Computer එකක Baios වගේ.... ඒත් ඊට වඩා සෙල්ලම් දාන්න පුලුවන්....
අපිට පුලුවන් මේකෙන් ,

1) Backup ගහන්න , ඒවා ආයි resotore කරන්න.
2) පෝන් එකට App එකක් ගහලා කෙළ වුනොත් ඒක Software නොගහා ගොඩ දාන්න.
3) පෝන් එකට Custom Rom ගහන්න.
4) Storage Partition කරන්න.... තව වැඩ ගොඩායි.....




මේහෙමයි ඕක Download කරන්නේ,

1) මුලින්ම ඔයා යන්න Google දෙයියා ළඟට , ගිහින් එයාගේ පිංපොතේ Type කරන්න ඔයාගෙ පෝන් මොඩල් එකයි අන්තිමට Cwm Xda කියලයි.....
උදා : Samsung Galaxy SM T111 Cwm xda

2) දැන් එන පළවෙනි site එකට යන්න.
(එකේ url එක තියෙන්නේ forum.xdadevolopers.com/..... ඔන්න ඔහොම)

3) දැන් ඒ Site එකේ යට....ම ඇති Download CWM for (ඔයාගෙ පෝන් මොඩල් එක)

4) දැන් ඕක Download වෙයි Cwm Recovery.zip කියලා

5) ඔයාගේ පෝන් මොඩල් එකට සමහර විට Cwm නැති වෙන්න පුලුවන්....
එතකොට ඔයා කරන්න ඕනා Cwm වෙනුවට TWRP කියලා Google පිංපොතේ ලියන එක

6) ඒක Download වෙන්නේ Twrp Recovery.tar.md5 කියලා හරි Twrp Recovery.zip කියලා හරි....

Download කරද්දි අවුලක් ගියොත් මේකේ Comment එකක් දාලා අහන්න.....
අපි ඊළඟ Post එකෙන් බලමු මේකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා........

Wednesday, January 7, 2015

Play Store Errors Fix කරමු...!!!



හායි... කොහොමද ඔයාලට......???
අද මම ඔයාලට කියලා දෙන්නේ Play Store එකෙ Eroors Fix කරන හැටි.......



මුලින්ම Setting වලට ගිහින් App Manager වල All වල Google Play Services කියන එකේ Data , Cache Clear කරලා Try කරලා බලන්න. (මේක කරාම ඔයාගේ Google Account එක ආයිත් Playstore Add කරන්න වෙනවා...)

ඒකත් හරි ගියේ නැත්තම්
ඔයා Freedom App එක පාවිච්චි කරනවා නම් Setting වල Stop Command එක දීලා
බලන්න.

ඒකත් හරි ගියේ නැත්තම් මේක අනිවා හරියනවා....
[Rooted] Device Storage වල etc කියන එකේ තියෙන hosts කියන File එක Delete කරන්න.

මේකෙන් උදව් වුනා නන් Comment එකක් දාගෙන යන්න...


Monday, January 5, 2015

Android Games Hack කරන්න Freedom....!!!




හායි... කොහොමද ඔයාලට....??? අද මම ඔයාලට දෙන්නේ තවත් Android Games Hack කරන්න පුලුවන් tool එකක්

මේකෙ නම Freedom......



මුලින්ම Download කරලා Open කරගන්න.
(පළවෙනි වතාවෙ Open කරද්දී ටිකක් වෙලා යයි)
ඊට පස්සේ Menu Select කරලා Settings වලට යන්න.



Settings වලට ගියාට පස්සේ Offline License Verification මුලින්ම ටික් කරන්න.
ඊට පස්සේ Freecore කියන එක ටික් කරලා OK කරන්න.
දැන් ඔයාගෙ Phone එක Reboot වෙයි.


දැන් ඔයාගේ Phone එකේ Mobile Data On කරලා Freedom Open කරලා ඒ එන list එකෙන් ඔයාට Hack කරන්න ඕනා Game එක Open කරගන්න.
දැන් Game එකේ Store එකට ගිහින් ඔයාට ඕනා Coin ගාණ Select කරලා Buy කරන්න.
දැන් Message එකක් එයි Purhase Complete කියලා.

දැන් ඔයාගේ Game එකේ Coin වැඩි වෙලා ඇති....!!!

මේකට Comment එකක් දාලම ගේමට බහින්නකෝ......

Friday, January 2, 2015

Privacy දාලා තියෙන Facebook Profile Pictures බලන හැටි...!!!


හායි කොහොමද ඔයාලට....??? ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක්....!!! අලුත් අවුරුද්දේ මුලම Post එකක් දාන්න හිතුනා.....
අද මම ඔයාලට කියලා දෙන්නේ Privacy දාලා තියෙන fb profile pic බලන හැටි...
ඔය ෆේස්බුක් එකේ ඉන්නවනේ සමහර ගෑණු ළමයි හරි ලස්සනයි කියලා හිතන් ඉන්න..!!! ඒ වගේ අය තමා profile pic එක privacy දාන්නේ.....!!!

Facebook Login

හරි සරල දෙයක් මේකට කරන්න තියෙන්නේ....
Privacy දාලා තියෙන pic එක right click කරලා copy link address කියන එක click කරන්න.
ඊට පස්සේ browser එකේ අළුත් tab එකක් ඇරලා ඒ link එක paste කරන්න.
දැන් ඒකෙ 160*160 කියන එක 720*720 කියලා වෙනස් කරලා Enter කරන්න.

Sri Lankan Hottest Models - Click Here.....!!!

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ......!!!
දැන් fb එකේ ඉන්න ඔයාගේ හිත ගිය ගෑණුළමයගේ Privacy දාලා තියෙන Pic එක බලන්න කලින් මේකට හොඳ Comment එකක් දාන්නකෝ....!!!