get our extension

Pages

Tuesday, January 27, 2015

Root කරපු Phone එකට ගේමක් නැතුව සිංහල දාමු..........!!!


මේ ටිකේ බරටම ස්කූල් එකේ වැඩක්........ ඒකයි Post එකක් දාන්න පරක්කු වුනේ.......
දැන් අපේ Topoc එකට බහිමුකෝ......

අපේ සමහර බුවාල Phone එකේ සිංහල නැති නිසා Phone එක Root කරනවා......
Font එක System එකට දාන්න ගිහින් phone එක කෙලෝගෙන Firmware ගහනවා.....

අද මම කියලා දෙන්නේ කෙලව ගන්න නැතුව Phone එකට සිංහල දාන හැටි......

මේකත් ඉතිම් මම හැමදාම ගේනවා වගේ Made in Sri Lanka භාණ්ඩයක්......
අපි නෝමල් ක්‍රමේට සිංහල දාන්නේ System Fonts , සිංහල තියෙන Font එකකට Replace කරන එකනේ......
අද මම කියන්නේ මේ වැඩේ App එකකින් කරගන්න හැටි.....

මේ App එකේ නම හෙළබස......!!!

Download Helabasa

දැන් ඕක Download කරලා Install කරලා Open කරන්න.


දැන් ඕකේ තියෙන "Continue" Click කරන්න....



දැන් උඩ තියෙන එකේ වගේ "Modify System Now" Click කරන්න.....
ඔයාගේ System එකට සිංහල දාන්න Busy Box තියෙන්න ඕනා ඒක නැත්තම් ඒක Auto Install වෙයි...




දැන් Busy Box Install වෙලා මේ වගේ Reanalize Now කියලා එයි.....



දැන් ආයි Reanalize කරලා Reboot පාරක් දීලා බලන්න සිංහල වැඩද කියලා......

දැන් හොඳ පුතාලා වගේ Comment එකක් දාලා ගේමට බහින්නකෝ.......!!!!

2 comments: