get our extension

Pages

Saturday, December 27, 2014

නොමිලේ $25ක්* එක්ක Master Card එකක් ගෙදරටම ගෙන්නගමු....!!!





මේක තමයි මගේ පළවෙනි Blog පෝස්ට් එක....!!!
මම මේකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ නොමිලේ ඩොලර් 25ක් එක්ක මාස්ටර් කාඩ් එකක් ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා.....!!!

1) මුලින්ම Payoneer Account එකක් හදාගන්න ඕනේ.
 
    Payoneer Account

2) ඊට පස්සේ එකේ මේ විදියට Register වෙන්න Sign Up කියන එක Click කරන්න.
   

3)  දැන් මේ විදියට මේ Application එක Fill කරන්න.


(මම දාලා තියෙන එකේ රතු වෙලා තියෙන්නේ ඒක සිංහලෙන් පුරවලා තියෙන නිසා)

4) ඊට පස්සේ ඒක Next කරන්න.Next කරාට පස්සේ එන්නේ මේ වගේ එකක්.


5) මෙතන තමයි ටිකක් පරිස්සමෙන් කරන්න ඕනෙ තැන. මේකෙ මොකක් හරි එකක් වැරදියට දැම්මොත් වැඩේ එතනින්ම ඉවරයි.....!!!! 

     - මේකේ Address 1 කියන එකේ ඔයාගේ ගෙදර Address එක
     - Address 2 කියන එකේ ඔයාගේ ගෙදර Address අන්තිම කොටස දාන්න
     - City/State කියන එකට ඔයා ඉන්න නගරේ දෙන්න

6) Zip Code මේකෙන් තමයි කාඩ් ඔයාගේ ගෙදරටම එද්දී හරියටම තැන හොයාගන්නේ.....
    පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාගේ නගරේ Zip Code එක හොයාගන්න.
    (පළාත select කරලා , ඔයාගෙ දිස්ත්‍රික්කේ select කරලා , ඔයාගේ නගරේ Zip code එක හොයාගන්න)
    

7) දැන් ඔයාට Email එනවා Payoneer සමාගමෙන් , ඔයා සාර්ථක විදියට Register වුණා කියලා.
     ඊට ටික වෙලාවකට පස්සේ ඔයාට තව Mail එකක් එනවා ඔයාගේ ID Documents Upload කරන්න
     කියලා. ඒකෙ පළවෙනියටම තියෙන්නෙ ඔයාගෙ ID එක නිකුත් කරපු රට ,දෙවෙනියට තියෙන්නෙ
     ඔයාගෙ ID එකේ වර්ගෙ. (ඒ කියන්නේ National ID එකක්ද, Driving License ID එකක්ද කියන
     එක) ඒකට ඔයා ගාව තියෙන ID එකෙ Photo 2ක් Upload කරන්න. (Front side,Back Side)
     ඊට පස්සේ Submit කරන්න.

8) ඊට දවසකට පස්සෙ ඔයාට Mail එකක් එයි ඔයාගේ Application එක Approved වුණා... අපි තව
     දවස් මෙච්චර ගානකින් ඔයාට card එක Delivery කරනවා කියලා... 

9) තව සතියකට පස්සෙ ඔයාගේ ගෙදරටම Payoneer Master debit Card එයි......

ඔන්න ඔච්චරයි......!!!! ඔයාලට මේකේ මොකක් හරි අවුලක් වුනොත් Comment එකක් දාන්න.....!!!!

8 comments: