get our extension

Pages

Saturday, January 17, 2015

විනාඩියෙන් Phone එක ලේසියෙන් Root කරමු.....!!!



හායි... කොහොමද අපේ මචාලා ටිකට....???
 අර Xposed සිංහල එක දැම්මට පස්සේ ගොඩාක් අය ඇහුවා මගෙන් Phone එක Root කරන්නේ කොහොමද කියලා... ඔන්න ඒකට උත්තරේ තමා මේ.....

මේ App එකෙ නම Baidu Root.....


දැන් මේක බාගෙන Install කරලා එහෙම Open කරගන්නකෝ....

දැන් ඕකෙ ඔය තියෙන Get Root Previlege කියන එක දෙන්න.
 (ඔය අන්ඩල දෙමලෙන් මැද්දේ Root කියලා තියෙන නිල් පාට බටොන් එක)

දැන් විනාඩියක් විතර ඔය බෝලෙ කැරකිලා Phone එක Reboot වෙයි.
(අපේ මතන්ලා ආසම එකක් නොවැ ඔය බෝලෙ කැරකෙන එක)

Phone එක On වුණාට පස්සේ Phone එකේ ඇති Super User හරි , Super SU කියලා හරි App 1ක් (Phone 1 Reboot වුණාට පස්සේ එහෙම එකක් තියෙනවනම් හරි)

දැන් ඔය අළුතෙන් කඩාපාත් වුණ App එක Open කරන්න.

එකේ Update Binary කියලා එයි Open වුණ ගමන් දැන් ඒක දෙන්න.

දැන් මේ Root Checker කියන App එක Download කරගන්න.


දැන් Verify Root කියන එක දීලා ඔයාගේ Phone එක Root කියලා හරියටම දැනගන්න.

අවධානම තමා සතු වේ....!!! සිදුවන අත්වැරදීම්වලට වගකියනු නොලැබේ.......!!!

අවුලක් වුණත් නැතත් Comment එකක් දාලා යන්න.

4 comments:

  1. Mekin kit kat wage thiyena awa root karanna baha neda a

    ReplyDelete
  2. Mekin kit kat wage thiyena awa root karanna baha neda a

    ReplyDelete
  3. Uba ela waddek.Mama eth deyak kiyannam uba me blog eken hodata hamba karana.Mokada uba dana hama link ekakma srink karala thiyenne.Kamak na ubath kiyak hari hoya ganna onane....KEEP IT UpP..

    ReplyDelete