Root කිරීමේ නූතන හා ප්රාථමික ක්රමය........!!!
ඕන් අද කියලා දෙන්නේ Root කරන්න ලේසිම හා සරලම ක්රමේ........
CWM , TWRP Recovery මොනාද මේ.....???
හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න..... ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,
Root නැතුව Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!
අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්.... ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.
ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!
Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ... ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ. ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA) දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....
මොකක්ද මේ Root....???
Root කියන්නේ මේකයි..... Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......
Sunday, December 28, 2014
Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!
Play Store එකේ සල්ලිවලට තියෙන Apps, සල්ලි නොදී නිකන් ගමුද....??? (Direct Download From Play Store For FREE)
මුලින්ම මේ App එක Download කරගන්න.
Download FreeStore
දැන් ඉතින් ඕක Download කරලා Install කරලා Open කරා කියලා වැඩක් වෙන්නේ නෑ......
ඔයා මුලින්ම කරන්න ඕනා Playstore Open කරගන්න එක
ඊට පස්සේ Paid Apps වලට ගිහිල්ලා ඔයාට ඕන App එක තෝරන්න.
දැන් ඒ Page එකේ තියෙන Share කියන එක Click කරන්න.
Share කරන App එක විදියට අපි කලින් Download කරලා Install කරපු FreeStore App එක දෙන්න.
දැන් ඒ App එකේ කොළ පාටට Download Button එක පෙන්නයි.දැන් ඒක Click කරලා Download කරගන්න.
ඔයා Download කරපු App එක phone එකේ Internal Memory එකේ MyApk කියන Folder එකේ ඇති.
දැන් මේකට Comment එකක් දාලම PlayStore එකට එකට ගිහින් වැඩ අල්ලන්න පටන්ගන්නකෝ.....!!!
*Updated 2015.04.20
ප.ලි - Devoloper විසින් මෙහි භාවිතා වන Servers නවත්වා ඇති බැවින් මෙය දැන් භාවිතා කළ නොහැක....
Saturday, December 27, 2014
නොමිලේ $25ක්* එක්ක Master Card එකක් ගෙදරටම ගෙන්නගමු....!!!
මේක තමයි මගේ පළවෙනි Blog පෝස්ට් එක....!!!
මම මේකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ නොමිලේ ඩොලර් 25ක් එක්ක මාස්ටර් කාඩ් එකක් ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා.....!!!
1) මුලින්ම Payoneer Account එකක් හදාගන්න ඕනේ.
Payoneer Account
2) ඊට පස්සේ එකේ මේ විදියට Register වෙන්න Sign Up කියන එක Click කරන්න.