get our extension

Pages

Root කිරීමේ නූතන හා ප්‍රාථමික ක්‍රමය........!!!

ඕන් අද කියලා දෙන්නේ Root කරන්න ලේසිම හා සරලම ක්‍රමේ........

CWM , TWRP Recovery මොනාද මේ.....???

හම්මේ කොහොමද ඔයාලට... මට හිතුනා නිකන් ඉන්න වෙලාවෙ post එකක් දාන්න..... ඔන්න ඉතිම් අපේ බුවාලා අළුතෙන් Phone එකක් අරගෙන warrenty ඉවර වුන ගමන් කරන්නේ,

Root නැතුව Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!

අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්.... ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.

ඔයාගේ ජංගමේ විනාස කරන්න Xposed Installer........!!!

Xposed Installer මේ App එක හරියට Computer එකක Motherboard එකක් වගේ... ඒ කියන්නේ මේකට මුකුත් වැඩ කෑලි එන්නේ නෑ. ඒ වැඩකෑලි හරියට Motherboard එකට ගහන එක එක Parts වගේ (Hard drive , Ram , DVD drive , VGA) දැන් ඔයාලා බලනවා ඇති කොහොමද යකෝ මේ phone එකට Hard drive , Ram හයි කරන්නේ කියලා....

මොකක්ද මේ Root....???

Root කියන්නේ මේකයි..... Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......

Sunday, December 28, 2014

Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!




හායි..... කොහොමද ඔයාලට.....??? 
මගේ කලින් Post වලට ගොඩාක් views තිබුනා... බොහෝම ස්තූතියි ඒකට.....

අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්

ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි.

මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.

මුලින්ම මේක Download කරගන්න.


දැන් මේ App එක Download කරලා Install කරගන්න.

ඊට පස්සේ මේ විදියට off කියලා තියෙන Button එක උඩ Click කරලා ඒක On කරන්න.


දැන් ඔයාට ඕන කරන Game එක Open කරගන්න.

ඒකෙ Credits තියෙන තැනට ගිහින් ඔයාට ඕන කරන Credit ගාන Click කරන්න.


දැන් මේකේ Buy Click කරන්න. (මම දාලා තියෙන්නේ Gunship battle Game එක / Gold = 25875)

දැන් බලන්න.


Gold = 29125

තව උදාහරණ





දැන් මේකට Comment එකක් දාලම කට්ටිය වැඩ අල්ලන්නකෝ........!!!!

Play Store එකේ සල්ලිවලට තියෙන Apps, සල්ලි නොදී නිකන් ගමුද....??? (Direct Download From Play Store For FREE)




හායි.....!!! කොහොමද ඔයාලට....??? දැන් මම දෙන්න න්නෙ Play Store එකේ Apps, Playstore එකෙන්ම නොමිලේ ගන්න හැටි.....
මුලින්ම මේ App එක Download කරගන්න.

Download FreeStore

දැන් ඉතින් ඕක Download කරලා Install කරලා Open කරා කියලා වැඩක් වෙන්නේ නෑ......

ඔයා මුලින්ම කරන්න ඕනා Playstore Open කරගන්න එක

ඊට පස්සේ Paid Apps වලට ගිහිල්ලා ඔයාට ඕන App එක තෝරන්න.

දැන් ඒ Page එකේ තියෙන Share කියන එක Click කරන්න.

Share කරන App එක විදියට අපි කලින් Download කරලා Install කරපු FreeStore App එක දෙන්න.

දැන් ඒ App එකේ කොළ පාටට Download Button එක පෙන්නයි.දැන් ඒක Click කරලා Download කරගන්න.

ඔයා Download කරපු App එක phone එකේ Internal Memory එකේ MyApk කියන Folder එකේ ඇති.

දැන් මේකට Comment එකක් දාලම PlayStore එකට එකට ගිහින් වැඩ අල්ලන්න පටන්ගන්නකෝ.....!!!


*Updated 2015.04.20
ප.ලි - Devoloper විසින් මෙහි භාවිතා වන Servers නවත්වා ඇති බැවින් මෙය දැන් භාවිතා කළ නොහැක....

Saturday, December 27, 2014

නොමිලේ $25ක්* එක්ක Master Card එකක් ගෙදරටම ගෙන්නගමු....!!!





මේක තමයි මගේ පළවෙනි Blog පෝස්ට් එක....!!!
මම මේකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ නොමිලේ ඩොලර් 25ක් එක්ක මාස්ටර් කාඩ් එකක් ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා.....!!!

1) මුලින්ම Payoneer Account එකක් හදාගන්න ඕනේ.
 
    Payoneer Account

2) ඊට පස්සේ එකේ මේ විදියට Register වෙන්න Sign Up කියන එක Click කරන්න.
   

3)  දැන් මේ විදියට මේ Application එක Fill කරන්න.


(මම දාලා තියෙන එකේ රතු වෙලා තියෙන්නේ ඒක සිංහලෙන් පුරවලා තියෙන නිසා)

4) ඊට පස්සේ ඒක Next කරන්න.Next කරාට පස්සේ එන්නේ මේ වගේ එකක්.


5) මෙතන තමයි ටිකක් පරිස්සමෙන් කරන්න ඕනෙ තැන. මේකෙ මොකක් හරි එකක් වැරදියට දැම්මොත් වැඩේ එතනින්ම ඉවරයි.....!!!! 

     - මේකේ Address 1 කියන එකේ ඔයාගේ ගෙදර Address එක
     - Address 2 කියන එකේ ඔයාගේ ගෙදර Address අන්තිම කොටස දාන්න
     - City/State කියන එකට ඔයා ඉන්න නගරේ දෙන්න

6) Zip Code මේකෙන් තමයි කාඩ් ඔයාගේ ගෙදරටම එද්දී හරියටම තැන හොයාගන්නේ.....
    පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාගේ නගරේ Zip Code එක හොයාගන්න.
    (පළාත select කරලා , ඔයාගෙ දිස්ත්‍රික්කේ select කරලා , ඔයාගේ නගරේ Zip code එක හොයාගන්න)
    

7) දැන් ඔයාට Email එනවා Payoneer සමාගමෙන් , ඔයා සාර්ථක විදියට Register වුණා කියලා.
     ඊට ටික වෙලාවකට පස්සේ ඔයාට තව Mail එකක් එනවා ඔයාගේ ID Documents Upload කරන්න
     කියලා. ඒකෙ පළවෙනියටම තියෙන්නෙ ඔයාගෙ ID එක නිකුත් කරපු රට ,දෙවෙනියට තියෙන්නෙ
     ඔයාගෙ ID එකේ වර්ගෙ. (ඒ කියන්නේ National ID එකක්ද, Driving License ID එකක්ද කියන
     එක) ඒකට ඔයා ගාව තියෙන ID එකෙ Photo 2ක් Upload කරන්න. (Front side,Back Side)
     ඊට පස්සේ Submit කරන්න.

8) ඊට දවසකට පස්සෙ ඔයාට Mail එකක් එයි ඔයාගේ Application එක Approved වුණා... අපි තව
     දවස් මෙච්චර ගානකින් ඔයාට card එක Delivery කරනවා කියලා... 

9) තව සතියකට පස්සෙ ඔයාගේ ගෙදරටම Payoneer Master debit Card එයි......

ඔන්න ඔච්චරයි......!!!! ඔයාලට මේකේ මොකක් හරි අවුලක් වුනොත් Comment එකක් දාන්න.....!!!!