get our extension

Pages

Tuesday, January 27, 2015

Root කිරීමේ නූතන හා ප්‍රාථමික ක්‍රමය........!!!




ඕන් අද කියලා දෙන්නේ Root කරන්න අමාරුම හා සරලම ක්‍රමේ.....
මුලින්ම ඔයාගේ Phone එකේ CWM තියෙන්න ඕනා.....

CWM , TWRP Recovery මොනාද මේ....???? (1 කොටස)

CWM , TWRP Recovery මොනාද මේ....??? (2 කොටස)

දැන් ඔයා මේ Root Package එක Download කරගන්න ඕනා.....


මම කලින් CWM ගැන කියලා දුන්න එකේ තියෙනවනේ ඒකෙන් කෙලින්න පුලුවන් පිස්සු ගැන....
මේකත් ඒ වගේ තව පිස්සුවක්....

අපි සාමාන්‍යයෙන් App එකක් දාලා හරි Com එකෙන් හරි Internet On කරලා Root කරන එකනේ....
මේ Root කිරිල්ල කරන්නේ මෙහෙමයි....

SuperSU Root Package එක Download කරගත්තට පස්සේ ඒක Copy කරගන්න ඔයාගේ Micro SD එකට....

දැන් Home + VolumeUp + Power ඔබලා CWM එකට ගිහින් Install Zip from Sd Card කියන එකෙන් ඔයා Download කරපු අර SuperSU.zip එක Select කරලා Install කරන්න.....



දැන් ටික වෙලාවකින් ඕක Complete වෙලා Phone එක Reboot වෙයි....

දැන් ඔයාගේ Phone එකේ SuperSU කියලා App එකක් තියෙනවා නම් ඔයාගේ Phone එක Root වෙලා......

දැන් ඒ App එක Open කරලා Update Binary කියන එක දීලා Phone එක Reboot කරන්න......




මේ App එකෙන් ඔයාගේ Phone එක Root වෙලාද කියලා හරියටම දැනගන්න.


ඕකෙන් මේ වගේ එකක් එනවනම් ඔයාගේ Phone එක Root වෙලා....



දැන් Comment දාලාම ගේමට Enter වෙන්නකෝ........

3 comments: