get our extension

Pages

Saturday, January 31, 2015

මොකක්ද මේ Root........????



අතපය තියන් ඉන්න බැරුවට ඕන් අදත් දානවා Post එකක්....

කලින් Root කරන හැටි Posts දැම්මට Root කියන්නේ මොකක්ද කියලා කියන්න බැරි වුණානේ......

" Root කිරීමේදී ඔබගේ ජංගම දුරකථනයේ වගකීම් සහතිකය (Warrenty) අවලංගු වේ....... "

Root කියන්නේ මේකයි.....
Root කරනවා කියන්නේ ඔයාගේ Android Phone එකේ සම්පූර්ණ පාලනේ ඔයාගේ අතට ගන්න එක......
දැන් බලනවා ඇති මොකක්ද යකෝ ඒ හතර බීරි කථාව කියලා....
මේකයි සීන් එක.....

ඔයා Phone එක ගද්දි ඔයාට හම්බෙන්නේ Limit කරපු Android Version එකක්......
ඒක හරියට ඔයාගේ Computer එකේ Admin Account එකයි , Guest Account එකයි වගේ......
ඔයා Phone ගද්දි ඔයාට හම්බෙන්නේ ඔය Admin Accounts Lock කරපු Guest Account එකක්..... Root කිරිල්ලෙන් කරන්නේ ඔය Admin Account එක Unlock කරනවා වගේ වැඩක්.......



දැන් සීන් එක තේරෙන්න ඇතිනේ......
ඒ වගේම කියන්න ඕනා Root කරාට පස්සේ ඔයාගෙ Phone එක සුපිරි Phone එකක් කරගත හැකි...... සරලව කිව්වොත් ඔයාගේ Phone එක Galaxy Y එකක් නම් ඔයාට ඒක Galaxy S5 ගාණට Devolope කරලා ගතහැකි......

ඒ වගේම ගොඩාක් Android Devolopers ලා ඉන්නවා Rooted Android Phone වලට Support කරන.......

1) සිංහල දාන්න.
2) Games හැක් කරන්න.
3) Ram වැඩි කරන්න.
4) System Apps අයින් කරන්න.
5) Phone එක සම්පූර්ණ කණපිට ගහන්න පුළුවන්......



දැන් ඕන් ඒකත් කියලා දුන්නා.....
දැන් Comment එකක් දාන්න නැත්තම් ඔයාගේ Phone එක කවදාවත් Root වෙන්නේ නැති වෙයි......!!!

0 comments:

Post a Comment